ක්ෂණික ඕට්ස්
4 දෙනෙකුට සැහේ
අවශ්‍ය ද්‍රව්‍ය : 1. ක්ෂණික ඕට්ස් පුරවාගත් කෝප්ප 2ක්.
2. කල් කිරි බෝතලයක්.
3. සීනි හැඳි 4ක් පමණ.
4. ලුණු ඉතාම කුඩා ප්‍රමාණයක්.
සාදන ආකාරය :
- කුඩා භාජනයක් ගෙන කල් කිරි බෝතලය දමා උතුරුවා ගන්න.
- කල් කිරි ඉතිරූ වහාම සීනි සහ ලුණු දමන්න. හොඳින් කලවම් කරගන්න.
- වෙනත් භාජනයකට ඕට්ස් කෝප්ප දෙක දමන්න.
- දැන් කිරි ටික ඕට්ස් දැමු භාජනයට පෙරා ගන්න.
- විනාඩි තුනක් මද ගින්නේ ඕට්ස් භාජනය තබා හැඳි ගාන්න.
- විනාඩි තුන අවසානයේ ලිපෙන් බාගන්න.

Comments
Post a Comment