බැදපු මාළු
අවශ්‍ය ද්‍රව්‍ය : 1. සාලයෝ හෝ හුරුල්ලෝ මාළු කූරි මැදින් දෙකට කපාගත් කැලි (අවශ්‍ය පමණ)
2. ලුණු හැන්දක් පමණ අවශ්‍ය පරිදි.
3. මිරිස් කුඩු හැන්දක් පමණ අවශ්‍ය පරිදි.
4. ගම්මිරිස් කුඩු හැන්දක් පමණ අවශ්‍ය පරිදි.
5. කහ කුඩු ස්වල්පයක්.
6. දෙහි බැයක්.
සාදන ආකාරය :
- භාජනයක් ගෙන සෝදා කපාගත් මාළු කැලි දමා, ලුණු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ සහ දෙහි දමා හොඳින් අනාගෙන පසෙකින් තබන්න.
- ඉන්පසු ගැඹුරු තෙලේ බැදගන්න.
Comments
Post a Comment